Kitchen
මින්ස් චිකන් ස්පැගට්්
මේවා අවශ්‍යයයි -:
ස්පැගට් - 400g
කුකුළු මස් -200g
බටර් මේස හැඳි - 2
කෑලි මිරිස් තේ හැඳි -2
පාස්ලි -50g
කැරට් -50g
පදමට ලුණු සහ ගම් මිරිස්
අඹරාගත් ඉඟුරු,සුදු ලූනු -40g
සාදන ආකාරය-:
කුකුළු
මස් සෝදා අඹරා ගන්න.ස්පැගට් හොඳින් තම්බා ගන්න.කැරට් සහ පාස්ලි හීනියට
කෑලි කපා ගන්න.දැන් භාජනයක් ළිප මත තබා රත්වන විට ඉඟුරු,සුදු ලූනු සහ
අනෙකුත් සියලුම ද්‍රවය දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.දැන් එයට අනෙකුත්
සියලුම ද්‍රව්‍ය සහ තම්බා ගත් ස්පැගටි දමා හොඳින් කලවම් කර උණු උණුවෙම රස
බලන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks